Tuesday, December 29, 2009

දයාබර ඔබටයි (නැගණියගෙ පද වැල්)

මේක නම් ලිව්වෙ මම නෙමේ, අපේ නංගි පොඩ්ඩ. PS Work එක විතරයි මගේ. මේ අවුරුද්ද මුල කරපු එකක්. අහම්බෙන් වගේ දැකලා දාන්න හිතුනා. බ්ලොග් එකේ දැම්මට, මට නඩු දායිද දන්නේ නෑ හිමිකම් ගැන කියලා. :) PS වල, සිංහල අකුරු හරියට අමුණ ගන්න දන්නෙ නැති කාලෙක, මාර කට්ටක් කාලා කරපු එකක්. ඒ නිසා මේක මට විශේෂ එකක්.


0 පාඨක හැඟුම්:

Post a Comment

හැඟුමක් තබා නික්මෙන්න. :)