Saturday, November 13, 2010

වර්ෂ පූරණය


මෘදුකාංග: ඇඩෝබ් ෆොටෝෂොප් CS4 Extended, CS5

9 පාඨක හැඟුම්:

පසන් Sid said...

සුභ පැතුම් සහෝ,, !!

වීතරාගී said...

ජය වේවා වෙජී!දිගු දුරක් යාමට ලැබේවා!

Unknown said...

@පසන් Sid, වීතරාගී
බොහොම ස්තූතියි.

Anonymous said...

රමණිය ආදරය ගැන මම ලියූ පෝස්ට් එකට ඔබේ ප්‍රතිචාරය දැක ආවෙමි ....

ඒ එන කොට මෙහෙ සැමරුමක් .......

සුබ පැතුම් වර්ෂ පුර්ණයට...

Unknown said...

@wath
බොහොම ස්තූතියි අක්කා
(අක්කා නේද? :@ :D)

Kanishka said...

මගෙනුත් උණුසුම් සුබපැතුම් :)

Unknown said...

බොහොම ස්තූතියි කණිය අයියා :)

Thilina Madhushankha said...

බොහොම ස්තූතියි කණිය අයියා :)

පසන් Sid said...

සුභ පැතුම් සහෝ,, !!

Post a Comment

හැඟුමක් තබා නික්මෙන්න. :)