Friday, December 31, 2010

ආපසු බැලුම් - 2: සංක්‍රාන්තිය

බ්ලොගය මෙතුවක් කල් පවත්වා ගෙන යාම සඳහා, නන් අයුරින් උපකාර කළ, 
ප්‍රතිචාර දැක්වූ පාඨක ඔබ සැමට, ලබන්නා වූ 2011 නව වසර, ඔබගේ සියලු 
යහපත් පැතුම් ඉටුවන, සුභ නව වසරක් වේවා! :)

මෘදුකාංග: GIMP 2.6.10
(මෙය GIMP මෘදුකාංගය උපයෝගී කරගෙන කරන ලද පළමු නිර්මාණය වේ.)

0 පාඨක හැඟුම්:

Post a Comment

හැඟුමක් තබා නික්මෙන්න. :)