Friday, November 13, 2009

සිත ඈත අරන් යන විමනේ


අසීමිත වූ අවකාශය සිසාරා

නෙත ගැටෙන හද රැඳෙන

සොඳුරු සිත්තම් සිර කොට තබා

රඳනු බැරි කල්හි…

යලි මෙසේ අවකාශයටම මුදා හල වගයි