Friday, November 13, 2009

සිත ඈත අරන් යන විමනේ


අසීමිත වූ අවකාශය සිසාරා

නෙත ගැටෙන හද රැඳෙන

සොඳුරු සිත්තම් සිර කොට තබා

රඳනු බැරි කල්හි…

යලි මෙසේ අවකාශයටම මුදා හල වගයි

3 පාඨක හැඟුම්:

Dilesha said...

Actually nice wordings and deep meaning...
Go ahead.....

doly said...

අදහස නම් සොදුරුයි :)

Dilesha said...

Actually nice wordings and deep meaning...
Go ahead.....

Post a Comment

හැඟුමක් තබා නික්මෙන්න. :)