Wednesday, November 18, 2009

දිගන්තය අභිමුඛව

5 පාඨක හැඟුම්:

doly said...

අපූරු සටහන් පෙලක් කිව්වොත් වඩාත් නිවැරදියි
කැමතියි ගොඩවදින්න දකින්න සහ කියවන්න ඔබෙන් මැවෙන සොදුරු සිතුවම්.............

නොනැවතී දිගු ගමනක් යන්න මගේ හද පිරි සුබපැතුම්........

බුද්ධික කසුන් said...

niyamai machan , digatama liyamu

Chandrangani said...

සිත්තම සොදුරුයි!
ගෙත්තම අපූැයි!
කියවන්න හැමදාම
සිත්තමක් ගොතන්න.

වෙජී‍ said...

මේ වගේ දේවල් තියෙන්නේ, තම තම නැණ පමණින් දැන ගන්න තමයි. ඒත්, මේ වගෙ දේවල් ගැන දැනීමක් නැති (මම කියලත් මෙලෝ මගුලක් දන්නේ නෑ :D ), ඒත් ආශාව තියෙන කට්ටිය ඇතිනේ. ඒක නිසා, මට හිතුනා මේ නිර්මාණය කට්ටියට ටිකක් පැහැදිලි කරන්න. ඒ ගැන මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියල මම හිතනවා.

මම හිතන්නේ, පළමුවෙනි කොටස නම් තේරුම් ගන්න එච්චර අමාරු නෑ. ඒකෙන් කියන්නේ, කොච්චර සොඳුරු දෙයක් වුනත්, හේතු සාධක මත හට ගෙන ඇති නිසා නිරන්තරයෙන් සංස්කරණය වෙමින් පවතිනව කියන එකයි. මොහොතක පවතින සුවය, ඊළඟ මොහොතේ දුකක් බවට පත් වෙනව. එතනින් නතර වෙන්නෙත් නෑ. ආයෙත්, ඒ දුකත් වෙනස් වෙනවා. මුහුදු රළ ගැන ටිකක් හිතල බැලුවොත් මේ ගැන තේරුම් යාවි.

දෙවන කොටස
එක පිට එක එන, කෙළවරක් නැති මුහුදු රළ සිප ගැන්මෙන් (චුම්භනයෙන් කියන්නේ ඕකට තමා) දිළිසෙන සුසිනිදු වැලි තලාව (එතන මුලින්, නිමි නොවූ කියන එකෙන් අදහස් කළේ, සිප ගැන්මෙ අවසානයක් නැති කියන එකයි). මේ කියන පුලින තලවෙන් අදහස් කළේ කවුරු ගැනද කියල කියන්න ඕනේ නෑනෙ ;). නොහඟින කිව්වේ මෙතනදි, හැඟීමක් ඇති කර නොගැනීමටයි. ඒත්, ජීවිතයෙ අපි බලපොරොත්තු නොවෙන දේවල් වෙනව. ඒක තම 4 වෙනි පදෙන් කියන්නේ. ඒත් නැවතත්, ජීවිතයේ අනියත බව පසක් කරමින්, පුලින තලාවේ සටහන් වුන මගේ පිය සටහන් මැකිල යනවා. මෙවැනි දේ අපි නොසිතන මොහොතේ වෙනවා. ඒක තමයි 5 වෙනි පදයේ අදහස. මම හිතනව, මේ කොටසින් කියන්නේ වියෝ වීමක් ගැන කියල කට්ටියට දැන් තේරෙනව ඇති.

අවසන් කොටස
මුල්ම පද දෙකින් කියවෙන්නේ, හිරුගේ බැසීමයි. 2 වෙනි පදයේ, "දියනෙත" කියල තියෙන්නේ ඉරට කියන තවත් නමක් තමයි. හැමදේකම, ඇරඹුමක්, පැවැත්මක් වගේම අවසානයකුත් තියෙනවා. 3 වෙනි පදයේ, "නුබ" කියන්නේ අහසට කියන තවත් නමක්. "සිලිලාර" කියන්නේ, මුහුදට. අහස මුහුද හමු වෙන්නේ කොහේද කියල හැමෝම දන්නවනේ. එතනට තමයි අපි, "ක්ෂිතිජය" කියන්නේ. ඒත්, අපි දන්නව කවදාවත් අහස මුහුද මුණ නොගැසෙන බව. කිසිදා හමු නොවන වුන් රහස් බස් කියන්නේ කොහොමද?. එසේ නොකියවෙන රහස් බස් කනට ඇසෙන්නේ කොහොමද. අවසන, එය මුලාවක් පමණයි.

මම හිතන්නේ, මම කියන්න අදහස් කරපු දේ ගැන යම්කිසි හැඟීමක් මට මේ පැහැදිලි කිරීමෙන් දෙන්න පුලුවන් වුනා කියලා.

කියවපු ඔබ සැමටත් ස්තූතියි.

Post a Comment

හැඟුමක් තබා නික්මෙන්න. :)