Monday, December 28, 2009

වසත් කල හැර යාම


5 පාඨක හැඟුම්:

සොදුරු දනව්ව said...

ඇත්තටම කොහෙන් ද මේ සිතුවිලි ගලාගෙන එන්නේ. අපූරුයි.....

තිළිණ මධුශංඛ said...

හෙහෙ. අපේ ගෙදරට පහළින් බොල් ගොඩ ගඟ ගලනවා. මේ ඒ ගඟේ පාවෙල එන දේවල්. ඇහිඳ ගන්න එක විතරයි මම කරන්නේ.

තිළිණ මධුශංඛ said...

මේ අක්කා ගැන මම දැන ගත්තේ බ්ලොගයක තිබිලා, අහම්බෙන්. පස්සේ දැන ගන්න ලැබුනා, හේතුව හාට් ඇටෑක් එකක් බව.

තිළිණ මධුශංඛ said...

සසර ඉම දකින තුරු, මෙවන් අකල් මරණයක් හිමි නොවේවා...

Buddhika kasun said...

ජීවිතය ඔහොම තම්යි මිත්‍රයා...

Post a Comment

හැඟුමක් තබා නික්මෙන්න. :)