excellent !
අප පැමිණෙන විටත් ඔහු අප හැර ගොසිනි. ඔහු නොදුටු අපි ඔහුගේ ගේය පද රචනා තුළින් ඒ සොඳුරු මිනිසා හැඳින්නෙමු."ඔබේ ගී පද පමණි මට අද ශේෂ වූයේ..."
ප්‍රෙමකීර්ති අමරණීයයි......ඇත්තටම ඒ වෙඩි පාර වැදුනෙ අපිටම තමා.....හදවතේ පතුළටම....
@සූස්ති ගුනේ, CD Athuraliya, Shadow/හේමලයාබොහොම ස්තූතියි අදහස් වලට. :)
great...!
@Ansh Lucky Sri Jayබොහොම ස්තූතියි. :)
@සූස්ති ගුනේ, CD Athuraliya, Shadow/හේමලයා, Ansh Lucky Sri Jayබොහොම ස්තූතියි අදහස් වලට. :)
රතුපාට වාහනය මාසෙකට වතාවක් අපේ ගේ පසුකරන් යනතුරු මඟ බලාගෙන හිටියා මතකයි. හැමදාම සෙනසුරාදට ඔබේ රුව දකින්නට පාන්දරින් අවදි වුණු ළදරු කාලේ මතකයි. මරණයේ අරුතවත් නොදන්නා ළදරුවෙකුව හිටියත් "ප්‍රේමකීර්තිට වෙඩි තියලා" කියල අනිත් මිනිස්සු කතාවෙනකොට හිතට දැනුණු හිස් බව මකා ගන්න ගේට්ටුවේ එල්ලිලා හිටිය හැටි මතකයි.මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම ඒ තරම් හෑල්ලු වුණු ඒ කාලෙට මම අදටත් සාප කරනවා.
හැඟුමක් තබා නික්මෙන්න. :)
11 පාඨක හැඟුම්:
excellent !
අප පැමිණෙන විටත් ඔහු අප හැර ගොසිනි. ඔහු නොදුටු අපි ඔහුගේ ගේය පද රචනා තුළින් ඒ සොඳුරු මිනිසා හැඳින්නෙමු.
"ඔබේ ගී පද පමණි මට අද ශේෂ වූයේ..."
ප්‍රෙමකීර්ති අමරණීයයි......ඇත්තටම ඒ වෙඩි පාර වැදුනෙ අපිටම තමා.....හදවතේ පතුළටම....
@සූස්ති ගුනේ, CD Athuraliya, Shadow/හේමලයා
බොහොම ස්තූතියි අදහස් වලට. :)
great...!
@Ansh Lucky Sri Jay
බොහොම ස්තූතියි. :)
great...!
ප්‍රෙමකීර්ති අමරණීයයි......ඇත්තටම ඒ වෙඩි පාර වැදුනෙ අපිටම තමා.....හදවතේ පතුළටම....
@සූස්ති ගුනේ, CD Athuraliya, Shadow/හේමලයා, Ansh Lucky Sri Jay
බොහොම ස්තූතියි අදහස් වලට. :)
රතුපාට වාහනය මාසෙකට වතාවක් අපේ ගේ පසුකරන් යනතුරු මඟ බලාගෙන හිටියා මතකයි. හැමදාම සෙනසුරාදට ඔබේ රුව දකින්නට පාන්දරින් අවදි වුණු ළදරු කාලේ මතකයි. මරණයේ අරුතවත් නොදන්නා ළදරුවෙකුව හිටියත් "ප්‍රේමකීර්තිට වෙඩි තියලා" කියල අනිත් මිනිස්සු කතාවෙනකොට හිතට දැනුණු හිස් බව මකා ගන්න ගේට්ටුවේ එල්ලිලා හිටිය හැටි මතකයි.
මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම ඒ තරම් හෑල්ලු වුණු ඒ කාලෙට මම අදටත් සාප කරනවා.

Post a Comment
හැඟුමක් තබා නික්මෙන්න. :)