Saturday, July 31, 2010

වැදුනෙ අපිට..

From Sonduru Sithuwam - Finalized - Low Quality - Blog Version
අධි-විභේදන අනුවාදය (2500x3500): http://tinyurl.com/wadune
පාදක ඡායාරූප/චිත්‍රක:
http://tinyurl.com/premakeerthi, http://tinyurl.com/bloodfromgun
පාදක ඡායාරූප/චිත්‍රක මූලාශ්‍ර: www.google.com/imghp
මෘදුකාංග: ඇඩෝබේ ෆොටෝෂොප් CS 4 Extended

11 පාඨක හැඟුම්:

සූස්ති ගුනේ said...

excellent !

CD Athuraliya said...

අප පැමිණෙන විටත් ඔහු අප හැර ගොසිනි. ඔහු නොදුටු අපි ඔහුගේ ගේය පද රචනා තුළින් ඒ සොඳුරු මිනිසා හැඳින්නෙමු.
"ඔබේ ගී පද පමණි මට අද ශේෂ වූයේ..."

Shadow/හේමලයා said...

ප්‍රෙමකීර්ති අමරණීයයි......ඇත්තටම ඒ වෙඩි පාර වැදුනෙ අපිටම තමා.....හදවතේ පතුළටම....

තිළිණ මධුශංඛ said...

@සූස්ති ගුනේ, CD Athuraliya, Shadow/හේමලයා
බොහොම ස්තූතියි අදහස් වලට. :)

Jay said...

great...!

Unknown said...

@Ansh Lucky Sri Jay
බොහොම ස්තූතියි. :)

Ansh Lucky Sri Jay said...

great...!

Shadow/හේමලයා said...

ප්‍රෙමකීර්ති අමරණීයයි......ඇත්තටම ඒ වෙඩි පාර වැදුනෙ අපිටම තමා.....හදවතේ පතුළටම....

Thilina Madhushanka said...

@සූස්ති ගුනේ, CD Athuraliya, Shadow/හේමලයා, Ansh Lucky Sri Jay
බොහොම ස්තූතියි අදහස් වලට. :)

Lucky Wickramasinghe said...

රතුපාට වාහනය මාසෙකට වතාවක් අපේ ගේ පසුකරන් යනතුරු මඟ බලාගෙන හිටියා මතකයි. හැමදාම සෙනසුරාදට ඔබේ රුව දකින්නට පාන්දරින් අවදි වුණු ළදරු කාලේ මතකයි. මරණයේ අරුතවත් නොදන්නා ළදරුවෙකුව හිටියත් "ප්‍රේමකීර්තිට වෙඩි තියලා" කියල අනිත් මිනිස්සු කතාවෙනකොට හිතට දැනුණු හිස් බව මකා ගන්න ගේට්ටුවේ එල්ලිලා හිටිය හැටි මතකයි.
මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම ඒ තරම් හෑල්ලු වුණු ඒ කාලෙට මම අදටත් සාප කරනවා.

Post a Comment

හැඟුමක් තබා නික්මෙන්න. :)